ABCD_(ANY BODY CAN DANCE)_[2013]_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග


ABCD  Any Body Can Dance 2013  Hindi Movie With Sinhala Subtitle

ආයුබෝවන් ඔයාලා හැමෝටම.



ඔන්න අද අරන් ආවා 2013 අවුරුද්දේ තිරගත උන ABCD (Any Body Can Dance)   ෆිල්ම් එකත් අරන්.

ඉතින් මේ ෆිල්ම එක තනිකරම තියෙන්නේ නර්ත්නයත් එක්ක බැදුන කතාවක්
නර්තනය් කියද්දි ඉතින් අපිට ඉන්දීය සිනමාවේ අමතක නොවන චරිතයක් තමයි
ප්‍රබූදේවා කියන්නේ.

ඉතින් එයා තමයි මේකේ ප්‍රදාන චරිතය නම් විශ්නු..

ඉතින් විශ්නු කලින් ජේඩීසී කියලා කන්ඩායමකට තමයි නර්තනය උගන්නන්නේ.නමුත් එතන වෙන අසාදාරනකන් හේතුවෙන් විශ්නු මේ කන්ඩායම අත ඇරලා
මුඩුක්කුවකින් හොද කන්ඩායමක් හදලා එයාලාව දිනවන්න කරන සටනක් තමයි මේකේ තියෙන්නෙ
ෆිල්ම් එක ගැන මම තවත් කියන්න යන්නේ නෑ....


මේක බලලා සිංහල උපසිරස ගැන්වීම සම්බන්දයෙන් හොද හෝ නරක කියන්න 


 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

නැවත වතාවක් උත්සහ කරන්න


👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈


සිංහල උපසිරස සදහා මෙතන ඔබන්න

 👉සබ් එක ගන්න මෙතන ක්ලික් කරන්න👈

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න