Anjaana Anjaani 2010 Sith Sinhala Subtitile
සුභ දවසක් හැමෝටම,
ඉතින් කොහොමද කට්ටියට .ඔන්න අද ආවේ 2010 අවුරුද්දේ තිරගත උන
අන්ජානා අන්ජානී චිත්‍රපටයත් අරගෙන.ඉතින් මේ ෆිල්ම් එකේ ඉන්නේ බොලිවුඩයේ
සුප්‍රසිද්ද තරුවක් වන රිශි කපූර් ගේ පුත් රන්බීර් කපූර් කියන සුපිරි තරුවයි
එයා සමග රංගනයෙන් දායක වෙනවා තවත් සුපිරි තාරකාවක් වන
ප්‍රියන්කා චෝප්ඩා,
ඉතින් මේක ලස්සන ආදර කතාවක්.
මේක බලන්න හැමෝටම ආරාදනා කරන ගමන් මම නවතිනවා
හැමෝටම බුදු සරනයි දෙවි පිහිටයි කියා ප්‍රාර්තනා කරනවා..
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇
No comments:
Post a Comment