Baby John (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

 

හොඳයි එහෙනම් අද අපි මේ අරගෙන ආවේ ළඟදි ආපු Baby John සිනෙමා පටයට සිංහල උපසිරැසියක්. මේක ඇවිල්ලා Thalapathy Vijay ගෙ Theri ෆිල්ම් එකේ රීමේක් එකක්. හැබයි ගොඩක් තැන් අලුතින් ඇඩ් කරලා තියෙනවා සිඳුවීම් දාමයට. කොහොම හරි ලස්සනට යනවා කතාව.

කතාව ගැන අලුතින් කියන්න දෙයක් නෑ කියලා හිතනවා. වරුන්.. කීර්ති එහෙනම් ප්‍රියමනාප රංඟනයකින් දායක වෙනවා. පොඩි ළමයත් එහෙමයි. අන්තිමේ ස්පෙශල් කැමියො එකකුත් තියේ😁😁 බලන්නකො එහෙනම්.


👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න