BORDER_[1997]_WITH_SUBTITLE_|_සිංහල උපසිරස සමග




 BORDER [1997]

ආයුබෝවන් හැමෝටම,ඔන්න ඉතින් අදත් වෙනදා වගේම ලස්සන පරන හින්දි ෆිල්ම් එකක් අරන් ආවා,,,

90වෙන් පස්සෙ සෙට් එකටනම් හොදට මතක ඇති මේ ෆිල්ම් එක,1997  නිකුත් උන මේ ෆිල්ම් එක ජේ.පී දත්තා මහත්තයා තමා අද්‍යක්ශනය කරලා තියෙන්නේ
මේක 71 අවුරුද්දේ උන සත්‍ය සිදුවීමක් මතයි ගොඩ නගලා තියෙන්නේ,


සිද්දිය කෙටියෙන් කිවුවොත්,ඉන්දියාව සහ පකිශ්තානය අතර කාන්තාර දේශසීමාවේ,ලොන්ගිවාල කියලා කදවුරකට පකිස්තාන් හමුදාව පහර දෙනවා.එතකොට මේ කදවුරේ ඉන්නේ සොල්දාදුවන් 120ක් විතර
පකිස්තානු සෙබලුන් 2000ක් විතරන එනවා යුද ටැංකි 40ක් විතර අරගෙන
ඉතින් පකිස්තානුවන් මෙයාලට පහර දෙන්නේ රෑ නිසා ඉන්දියානු බලකායට සහයට ඉන්දියානු ගුවන් හමුදාවටත් එන්න බැරි වෙනවා.ඉතින් ඉන්දියානු ගුවන් හමුදාව උදේ එනකන් මේ 120දෙනා කදවුර බේරගන්න විදිය තමා කතාවේ තියෙන්නෙ
මම තවත් මේ ගැන ඔයාලට කියන්නේ නෑ,,


තවත් මේ වගේ පරන ෆිල්ම් එකක් හෝ අලුත් ෆිල්ම් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් මම නවතින්නම්

 ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

 නැවත වතාවක් උත්සහ කරන්න

 👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈

 

 👉ඔන්ලයින් නැරබීම සදහා👈
👉WATCH ONLINE👈
👉ஆன்லைனில் பார்க்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න