Chhaava 2025 Hindi Movie With Sinhala Subtitle
ආයුබෝවන් කට්ටියටම.
ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අලුත් ෆිල්ම් එකක් අරන් ආවා
මේ ෆිල්ම් එක ඉන්දියාවේ ඈත් ඉතිහාසය ගැන කියවෙන සිනමා පටයක්
ප්‍රදාන රංගනයෙන් විකී කවුශල්‍ය,රශ්මිකා මන්ඩන්නා දායක වන අතර
අක්ශය කන්නා,දිව්‍යා දත්තා,අශුතෝශ් රානා සහ ප්‍රදීප් රාම් සිං රාවත් යන රංගන ශිල්පීනද ඉන්නවා
ගොඩාක් ලස්සන සිනමා පටයක් මේක...
හැමෝටම බලන්න එන්න කියා ඉල්ලමින් මම නවතිනවා.ඔයාලා හැමෝටම බුදු සරනයි,
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇
No comments:
Post a Comment