Doom Dhaam Hindi Movie 2025 With Sinhala Subtitle
කොහොමද කට්ටිය.
ඔන්න තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා..
👉Yami Gautam
👉Pavitra Sarkar
👉Eijaz Khan
👉 Sahil Gangurde
තවත් ප්‍රවීන ශිල්පීන් මේ ෆිල්ම් එකේ රගපානවා,ඉතින් කතාව ගැන කිවුවොත් කෝයල් සහ වීර් කසාද බැදලා
පලමු රාත්‍රියේදීම හිතුවේ නැති දේකට මුහුන දෙනවා,
අදුරන්නෙ නැති දෙන්නෙක් ඇවිත් මෙයාලගෙන් මෙයාල දන්නේ නැති පෙන් එකක් ගැන අහනවා
මෙයාලා දන්නේ නැ කිවුවහම මෙයාලට ඒ ආව අය වෙඩි තියනවා,,
ඉතින් එයාලා එතනින් බේරිලා ,ඒ මුලු රාත්‍රිය පුරාම මේ ප්‍රශ්නෙට මුහුන දෙන විදිය තමයි තියෙන්නේ
ඇක්ශන් පැත්තට අඩු ෆිල්ම් එකක් උනත්
මේකේ මරු ජොලියක් තියෙනවා,
ඉතින් ඔයාලා ඇවිත්ම බලන්න මේ ෆිල්ම් එක,,බලලා ඔයාලගේ අදහස් හා යෝජනා අපිට කියන්න
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇
No comments:
Post a Comment