Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් … | සිංහල උපසිරැසි සමඟ


 

ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.

ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.

👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා


 

 

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න