Empuraan 2025 Hindi Dubbed Movie With Sinhala Subtitle
ආයුබෝවන් හැමෝටම
ඔන්න තවත් අලුත් ලස්සන ඇක්ශන් ෆිල්ම් එකක් අරන් ආව..( Empuraan ) මේක මලයාලම් ෆිල්ම් එකක්
හැබැයි හින්දි ඩබ් කරලා තියෙන්නේ,මේකේ ප්‍රදාන නලුවා වන්නේ මලයාලම් සිනමාවේ සහ තෙලුගු සිනමාවේ දැවන්තයෙක් වන
මෝහන්ලාස් සර් ( කුරේශී ඒබ්‍රහීම් ) නමින්.තවත් ඒ වාගේම සුප්‍රසිද්ද නලුවෙක් වන
පෘතිවිරාජ් ශිවකුමාරන් ඇතුල ඉන්දීය සහ විදේසීය සිනමා ශිල්පීන්ගේ දායකත්වයෙන් මේ දැවන්ත සිනමා පටය නිර්මානය වී ඇත...
හොද ලස්සන කතවකුත් සමග නියම ක්‍රියාදාමයන්ගෙන් සමන්විතයි
ඉතින් හැමෝටම මේක බලන්න එකතු වෙන්න කියනවා
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
උපසිරස ෆයිල් එක පමනක් අවශ්ය අය කමෙන්ට් කරන්න
No comments:
Post a Comment