ඉතින් ඔයාලට කොහොමද ඔන්න ඉතින් හැමදාම වගේ තවත් අලුත් ෆිල්ම් එකක් එක්ක
මම ආවා මගෙ පරන සිංහල පරිවර්තනය කරපු ෆිල්ම් වල හරි හෝ වැරදි තියේනම් පොඩ්ඩක් මට කමෙන්ට් කරලා කියලා යන්න,එහෙම උනොත් මට තව තවත් මේ විදියට මගේ හරි හෝ වැරදි දේවල් හදන් ඉස්සරහට වැඩ කරන්න ලේසි වෙනවා
අලුත් ගිල්ම් එකේ නම තමා
GAME CHANGER
මේ ෆිල්ම් එකේ ප්‍රදාන තරු වෙන්නේ රාම් චරන්,සහ ක්‍යාරා අඩ්වානී
ඉතින් මම ෆිල්ම් එක ගැන වැඩිය කියන්න යන්නේ නෑ
මම තාම දාලා තියෙන්නෙ කැමරා කොපි එකයි HD කොපි එක ආපු ගමන් දාන්නම්
👉HD MOVIE එක ඩවුන්ලෝඩ් කරන්න මෙතනින් 👈
![]() |
සිංහල උපසිරස සදහා මෙතන ඔබන්න |
සිංහල උපසිරස ගැන්වීම
watch online
👇
මේකෙ Sinhala Subtitles විතරක් වෙනම Download කරගන්න බෑද
ReplyDeleteDubhub4u.tv site එකේ ඕකෙ Original Copy එක තියෙනවා පුළුවන්නම් ඒක Update කරන්න්කො🥲
ReplyDelete