Lagaan 2001 Hindi Movie With Sinhala Subtitle
කොහොමද කට්ටිය,
අද අරන් ආවා 2001 අවුරුද්දේ තිරගත උන ලගාන් ෆිල්ම් එකත් අරගෙන...
ඉතින් මේ ච්ත්‍රපටය පුරා තියෙන්නේ
අපේ රටට වගේම ලෝකයේ අනෙකුත් රටවල් වලට වගේම උන ඉංග්‍රීසීන්ගේ ආක්‍රමනයන් වලින් පස්සේ.
ඔවුන්ගේ අසාදාරනකන් සමබන්දවයි
කතාව පොඩ්ඩක් කියන්නම්...
කතාවේ ප්‍රදාන චරිතය තමයි බූවන්(අමීර් ඛාන්) ඉතින් මේ බූවන් ඉන්න පුංව්හි ගමේ නම තමයි
චම්පානීර්...ඉතින් මෙයාලගේ ගමට වගේම මුලු ඉන්දියාවටම සෑම කන්නයකම වගේ ඉංග්‍රීසීන්ට බදු ගෙවන්න සිද්ද වෙනවා.මේ කාලයේ වැසිත් නැති නිසා
එයාලාට බදු දෙන්න ක්‍රමයක් නැති වෙනවා.ඒ අතරම ඉංග්‍රීසීන් විසින් බද්ද දෙගුනයක් වැඩි කරනවා..මෙයාලාට දෙන්න විදියක් නැ
ඒ අතරේ මෙයාලා බදු සහනයක් ඉල්ලා ගන්න ඉංග්‍රීසීන් ලගට යනවා.......ඒ ඉල්ලීම කරන අතරතුර මෙයාලා ඉංග්‍රීසීන් එක්ක බහින් බස් වෙනවා...
ඉංග්‍රීසීන් කියනවා මෙයාලට උබලාට බදු සහන අවශ්‍යනම් අපි එක්ක ක්‍රිකට් සෙල්ලම් කරලා දිනන්න කියලා
එහෙම සෙල්ලම් කරලා දිනුවොත් අවුරුදු 3ක් යනකන් බදු ගෙවන්න අවශ්‍ය නැ කියලා,
හැබැයි පැරදුනෝතීන් තුන්ගුනයක් බදු ගෙවන්න ඕන කියලා...
ඉතින් මම තවත් කතාව කියන්න යන්නේ නැ
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
සිංහල උපසිරස සදහා මෙතන ඔබන්න
👉සබ් එක ගන්න මෙතන ක්ලික් කරන්න👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
No comments:
Post a Comment