Mechanic Rocky (2024) Sinhala Subtitles | “ගරාජ් රොකී” | සිංහල උපසිරැසි සමඟ


 2024 අවුරුද්දෙ නිකුතුන ලස්සන තෙලිගු ච්ත්‍රපටය

එක්තරා පුද්ගලයන් තුන්දෙනෙක් එකතුවෙලා කරන වංචාවක් නිසා නිකරුනේ අහිංසකයෙක් ජිවිතේ නැති කරගන්නවා.. හැබැයි එයාගේ නංගි හිතාගෙන ඉන්නේ ඔහු ජිවිතේ නැති කරගන්නේ තමන්ගේ වරදක් නිසා කියලා.. ඇයගේ පෙම්වතා වෙන්නෙ රොකී..පොරට තියෙන්නේ ගරාජ් එකක්.. ඉතින් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් අර වංචාකාරයන්ට හොද පාඩමක් උගන්නන්න රොකී ගහනවා මරු ප්ලෑන් එකක්.. මුළු කතාවම දුවන්නේ ඒ වටා..

ඉතින් මේක බලන්න කියල ඉල්ලීමක් කරනවා

👉DOWNLOAD  මෙතන ක්ලික් කරන්න 👈

👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈

සිංහල උපසිරස ගැන්වීම

අරවින්ද සොයිසා


No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න