MOANA_[2016]_WITH_SINHALA_SUBTITLE | සිංහල උපසිරස සමග




 
 
  2016 වසරේ නිකුත් වෙච්ච සුපිරිම ඇනිමේෂන් එකක් අරගෙන. නමින් (Mඔඅනා මොආනා. ඓMඪ්බ් අගය 7.9ක් කිවුවාම හිතාගන්න පුළුවන්නෙ නේද?  Wඅල්ට් ඪිස්නෙය් ඵිcටුරෙස් මගින් නිකුත් කළ මේ සිනමාපටය නිෂ්පාදනය කරන්නෙ Wඅල්ට් ඪිස්නෙය් ඇනිමටිඔන් Sටුඩිඔස් වෙතින්. ඩිස්නි කිවුවම ඉතින් හිතාගන්න පුළුවන්නෙ කට්ටියට.  ඩිස්නි සමාගම විසින් නිකුත් කරපු 56 වෙනි සජීවීකරණ සිනමාපටය තමයි මේ මොආනා සිනමාපටය. ථෙ ළිට්ට්ලෙ Mඑර්මඉඩ් (1989), ඇලඩ්ඩින් (1992), Hඑර්cඋලෙස් (1997), ඨ්‍රේසුරෙ ඵ්ලනෙට් (2002), ථෙ ඵ්‍රින්cඑස්ස් අන්ඩ් තෙ Fරොග් (2009) වැනි විශිෂ්ඨ ඩිස්නි සිනමාපට අධ්‍යක්ෂණය කළ ර්‍ඔන් Cලෙමෙන්ට්ස් සහ Jඔහ්න් Mඋස්කෙර් අතින් තමා මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය වෙන්නෙ. ඒ සඳහන් කරපු සිනමාපට බලලා තියෙන කෙනෙක් නම් මොආනා ගැන දැන්මම අදහසක් එන්න ඇතිනෙ. 2002 වසරට පස්සෙ ඩිස්නි සමාගම මේ විදිහට එකම අවුරුද්දක සිනමාපට දෙකක් නිකුත් කරපු පළවෙනි වතාව මේකයි. අනිත් සිනමාපටය තමා Zඕටොපිඅ. ඇලෙස්සිඅ Cඅර ගායනා කරන “Hඔව් Fඅර් ඓ’ල්ල් ඝො” කියන ගීතයත් මේ සිනමාපටයේ ඇතුළත් වෙනවා. Mඔඅන විදිහට සිනමාපටයෙදී හඬ දායකත්වය ලබාදෙන්නෙ ඇඋලි’ඉ Cරවල්හො.  Mඖඉ විදිහට අපි හැමෝම දන්න ඪ්වය්නෙ Jඔහ්න්සොන් හෙවත් ථෙ ර්‍ඔcක් තම හඬ දායකත්වය ලබා දෙනවා.
 
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
 නැවත වතාවක් උත්සහ කරන්න 

 

👉ඔන්ලයින් නැරබීම සදහා👈
👉WATCH ONLINE👈
👉ஆன்லைனில் பார்க்கவும்👈

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න