Panda Plan [2024] With Sinhala Subtitle
Panda Plan [2024] හරි ලස්සන ෆිල්ම් එකක් මේක,ඔයාල ගොඩාක් ආසා කරන නලුවෙක් වෙන ජැකී චෑන්
මේ චිත්‍රපටයේ රගපානවා,
හැබැයි මේ ෆිල්ම් එකේ ජැකී චෑන්ගේ ත්‍රාස්‍යජනක රගපෑම් ගොඩාක් දුරට අඩුයි,හැබැයි ෆිල්ම් එක ලස්සනයි
ඒක නිසා ඔයාල හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා,
ඉතින් හැමදාමත් වගේ ඔයාලට තවත් අලුත් ෆිල්ම් අරන් එන පොරොන්දුවෙන් මම නවතින්නම්,
ඔයාල අපේ වෙබ් පිටුවට ඇවිත් ඔයාලාට අවශ්‍ය තැනක් ක්ලික් කරන වෙලාවට,වෙනම පිටුවකට යාවී
ඒ වේලාවට ඔයාල ඔයාලගේ බැක් බටන් එක ක්ලික් කරලා හෝ අලුතින් ආව පිටුව අයින් කරලා
ඔයාලාට අවශ්‍ය තැන ක්ලික් කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👉WATCH ONLINE👈
👉ஆன்லைனில் பார்க்கவும்👈
No comments:
Post a Comment