Rekhachithram 2025 Malayalam Movie With Sinhala Subtitle
ආයුබෝවන්. අද ඔබට උණු උණුවෙම ගෙන එන්නේ සියළු දෙනාම බලා සිටි මේ වසරේ නිකුත් උන ප්‍රථම මලයාලි බ්ලොක්බස්ටරයයි. ඒක අද Oඨ්ඨ් සඳහා නිකුත් උනා. වැඩි වෙලා නොයවා ඒකෙ උපසිරැසිය ඔබට දෙන්න ලැබීම ලොකු සතුටක්. ඉතිං මේ සති අන්තෙ බලන්න ඔබට සුපිරි ම්ය්ස්ටෙර්ය් cරිමෙ ත්‍රිල්ලෙර් ෆිල්ම් එකක් තියෙනවා. වාණිජ අතින් මෙය කෝටි 7ක් විතර වැය කරල නිපදවපු රුපියල් කෝටි 55ක් ඉක්මවා ආදායමක් ලබපු අති සාර්ථක චිත්‍රපටයක්. අසිෆ් අලි ගිය වසර තුල පෙනී හිටපු සෑම චිත්‍රපටයක්ම ඉහළ ජනප්‍රියත්වයට පත් උන බව ඔබ දන්නවානේ. ඉතිං ඒ ගොන්නට මේකත් එක් වෙනවා.
කවදත් මලයාලිය ම්ය්ස්ටෙර්ය් cරිමෙ ත්‍රිල්ලෙර් වලට තෝතැන්නක් වෙන එක හේතුවක් තමයි කේරළයෙ ඊට ගැලපෙන සත්‍ය සිදුවීම් නිතර සිද්ධ වෙන එක. සත්‍ය සිදුවීම් වටා ගොඩ නැගුන ඒ වගේම සත්‍ය සිදු වීම් වලින් ඓන්ස්පිරෙ උන චිත්‍රපට බොහොමයක් තියෙනවා. 1992 සිදු උන අබායා කන්‍යා සොහොයුරියගේ මරණයත් චිත්‍රපට රාශියකට ඓන්ස්පිරෙ උනා. ඇත්තටම ඒ අභිරහස පිළිබඳ තීන්දුවක් ලැබෙන්නෙ 2020 දි. තවමත් එහි අභියාචනා තවමත් ක්‍රියාත්මක වෙනවා. මේකටත් අදහස එන්න ඇත්තෙ ඒ සිද්ධියෙන් බව හිතා ගන්න පුළුවන්.
රඟපෑම් සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරණ නව යොවුන් තරුණියකගේ අතුරුදහන් වීම සහ ඇයගේ යැයි සැක කෙරෙන ඇට සැකිල්ලක් සොයා ගැනීම සහ ප්‍රසිද්ධියේ දිවිනසා ගත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පාදක කර ගෙන එක්තරා පොලිස් පරීක්ෂක වරයෙක් පරීක්ෂන ආරම්භ කරනවා. ඒ සිද්ධිය හා සම්බන්ධ ප්‍රබල පාර්ශ්වයකින් දැඩි බලපෑමක් එල්ල වෙද්දී මෙම විමර්ශනය සාර්ථක කර ගැනීමට රාජකාරී මට්ටමින් පිට ඔහු දරණ උත්සාහය මීට පදනම් වෙනවා. මෙම ප්‍රබන්ධයට අදාළ සිද්ධි දාමයන් දශක හතරකට කලින් තිර ගත කරන ලද චිත්‍රපටයක් සහ මම්මුට්ටි ඇතුළු සින්මා ශිල්පීන් අතරින් දිව යනවා.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
👉සබ් එක ගන්න මෙතන ක්ලික් කරන්න👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇
No comments:
Post a Comment