ඉතින් කොහොමද ඔයාලට,ඔන්න අද මම ගෙනාවා 2025 ජනවාරි 25 පිටවුන SKY FORCE ෆිල්ම් එක
මේකේ ප්‍රදාන රංගනයෙන් දායක වෙනවා ආක්ශය කුමාර්
ඉතින් මේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේම හැගීම් බර සිද්දි දාමයකුත් කැටිවයි තියෙන්නේ
අනික විශේශම කාරනාව තමයි මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන හදපු ගිල්ම් එකක්
මම ෆිල්මෙ එකේ කතාව ඔයාලට කියන්න යන්නේ නෑ,ඔයාලම බලලා තීරනය කරන්න ෆිල්ම් එක ගැන,
කවදාත් වගේ අලුත්ම ෆිල්ම් කලින් ඔයාලට ගේන අපි www.amfilms,site
නැවතත් අලුත්ම ෆිල්ම් එකක් ගේන බලාපොරොත්තුවෙන් නවතිනවා
ඔයාලා හැමෝටම ජය,බුදු සරනයි
ඔයාල ඩවුන්ලෝඩ් කරන්න යනකොට ඇඩ් එකක් තියෙන පේජ් එකකට ගියහොත ආපහු බැක් බටන් එක ඔබලා ආය පාරක් ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න
👉උපසිරස පමනක් ලබා ගන්න මෙතන ක්ලික් කරන්න👈
සිංහල උපසිරස ගැන්වීම
watch online
No comments:
Post a Comment