Test 2025 Tamil Movie With Sinhala Subtitile
ආයුබෝවන් අද ඔබට උණු උණුවේම ගෙන එන්නෙ සියලු දෙනාම බලා සිටි මේ වසර නිකුත් වූ බ්ලොග්බස්ටරයයි.. ඒක අද නැට්ෆික්ස් සඳහා නිකුත් වුණා.. වැඩි වේලාව නොයවා ඒකෙ උපසිරැසිය ඔබට දැනෙන ම් ලැබීම ලොකු සතුටක්.. මේක ඕයි නාට් ස්ටුඩියෝ ආයතනය මඟින් නිර්මාණය කර ඇත.
චෙන්නායිහි අර්ජුන් (සිද්ධාර්ත්) ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පසුගිය කාලයේ ෆෝම් නැති ඔහුව පැත්තකින් දාන එක ගැන අධ්යක්ෂ මණ්ඩලය සලකා බලනවා. චෙන්නායි හි පැවැත්වෙන ඉන්දියා පකිස්තාන තරගයේදී ඔහුට තමන් බව ඔප්පු කිරීමට සිදුවනු ඇත. මේ සඳහා ඔහු තම බිරිඳ සහ පුතා පවා නොසලකා හරිමින් සිටී. විද්‍යාඥ සරවනන් (මාධවන්) ජලයෙන් ඉන්ධන නිපදවන එන්ජිමක් සොයාගෙන අනුමැතිය සඳහා රජය සමඟ සටන් කරයි.
මේ නිසා මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින තම බිරිඳ කුමුදාගේ (නයනතාරා) සිහිනය සැබෑ කර ගැනීමට ඔහුට නොහැකි වෙයි. මේ අතර සූදු කල්ලියක් අර්ජුන්ව යොදාගෙන තරග පාවාදීමේ යෙදෙන්න සැලසුම් කරනවා. සරවනන් උත්සාහ කරන්නේ ඔහුගේ ණය ප්රශ්නය ඔහුගේ වාසියට යොදාගෙන ඔහුට අවශ්‍ය මුදල් ලබා ගැනීමටයි. කුමුදා ඊට එරෙහිව නැගී සිටියි. ඔවුන් සඳහා වූ ‘පරීක්ෂණය’ අවසන් වන තැනින් කතාවයි.
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment