The Dictator 2012 English Movie With Sinhala Subtitle
කොහොමද කට්ටිය
අද අරන් ආවා 2012 තිරගත උන ද ඩික්ටෙටර් ෆිල්ම් එකත් අරගෙන,,
පට්ට සුපිරි විහිලු ෆිල්ම් එකක් මේක
මම හිතනවා ඔයාලා කැම්ති වේවී කියලා මේ ෆිල්ම් එකට.
ආඥාදයකයා, නැතිනම් ඒකාධිපති යන වචනය ඇහුවම ටිකක් බය හිතෙනවා. ඇත්තටම මේ සලරුව උතුරු කොරියානු ඒකාධිපති කින් ජොන්ග්ට එරෙහිව ගහපු එකක් වගේ. ථෙ ඪිcටටොර් වල ඉන්න ඒකාධිපති තමයි අද්මිරාල් ජෙනරල් ඇලඩීන්. මෙයා ඉන්න රට තමයි වඩියාව. කවුරුත් එහෙම රටක් ගැන අහලවත් නැතිව ඇති. ලෝකේ හිටපු ඒකාධිපතිවරුන් තමයි මෙයාගේ යාළුවෝ. ඇලඩින්ට එරෙහිව වචනයක් හරි කියන කෙනෙක් මරණයට නියම කරනවා. වඩියාව නම් දුප්පත්. හැබැයි ඇලඩින් නම් ගත කරන්නේ සුපිරි ජීවිතයක්. මෙයා ඉපදෙනකොටම අම්මා මැරෙනවා. අම්මා මැරෙන හැටිත් පෙන්නනවා. හැබැයි පට්ටම මෝඩයෙක්. මේ පාලනය නිසා දැන් ඉරානයට වගේ වඩියාවටත් සම්බාධක දාලා තියෙන්නේ. ආනයන අපනයන කරන්න බෑ. කිසිම අන්තර්ජාතික දෙයකට සම්බන්ධ වෙන්න බෑ. මේ නිසා ඇලඩීන් එයාගේ රටේ වඩියා ඔලිම්පික් උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම ක්‍රීඩකයත් එයාමයි. වඩියා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් තියෙනවා. ඒකේ දක්‍ෂතම නළුවත් එයාමයි. මෙහෙම ඇලඩින්ට කැමති දෙයක් කරනවා.
වඩියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා. ඒ ගැන ලෝකයාට කියන්නෙත් නෑ.. දැන් ඉරානය වගේ. මේ ගැන හෙළි නොකරොත් Uණ් එකෙන් වඩියාවට ගුවන් ප්‍රහාර එල්ල කරනවා කියලා තර්ජනයක් කරනවා. ඉතින් ඇලඩීන් එයාගේ පිරිවරත් පිරිවරාගෙන යනවා ඇමෙරිකාවේ Uණ් එකේදි මේ ගැන කෙලින් ම කතා කරන්න. කියන්න අමතක වුනා. ඇලඩින්ටත් ගඩාෆිට වගේ ඉන්නේ කාන්තා ආරක්‍ෂක භටයින් 30ක්. අමෙරිකාවෙදි එයාගේ මාමා, ඒ කියන්නේ ප්‍රධාන උපදේශක ඇලඩින්ව උස්සලා එයාගේ රැවුල කපනවා. දැන් එයාව අඳුරගන්නත් බෑ. එයා වෙනුවට ඒ වගේම වෙන කෙනෙකු යවනවා. මේ නිසා වඩියාවේ ඒකාධපතිත්වය නැති වෙන්නයි යන්නේ. ඇලඩින්ට ඇමෙරිකාවෙදි යන එන මං නැති වෙනවා.
අන්තිමට මොකද වෙන්නෙ කියලා මේක බලලම දැන ගන්න. ප්‍රශ්න ගොඩකුත් තියෙනවා. ඇලඩින්ගේ මාමා ඇයි මෙහෙම දෙයක් කලේ? ඇලඩින් අමෙරිකාවේ තනි වුනාම මොනාද කලේ? වඩියාවේ ඒකාධිපතිත්වය නැති වෙනව ද? ඕවා ඔක්කොටම උත්තර බැලුවම හම්බවේවි.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
![]() |
සිංහල උපසිරස සදහා මෙතන ඔබන්න |
👉සබ් එක ගන්න මෙතන ක්ලික් කරන්න👈
👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇
No comments:
Post a Comment