The Prosecutor 2024 With Sinhala Subtitle
“ද ප්‍රොසිකියුටර්” 2024 වසරේ නිකුත් කරපු ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩොනී යෙන්. එයාම තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත්
. ඒ වගේම ජුලියන් චෙයුන්, මයිකල් හුයි, ෆ්‍රැන්සිස් එන්ග් වගේ නළු නිළියොත් මේකේ රඟපානවා.
2016 වසරේ ඇත්තටම වුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් පදනම් කරගෙන තමයි මේ කතාව ගොඩනඟලා තියෙන්නේ.
ඩොනී යෙන් ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… චීන මාර්ශල් ආට් ලෝකයේ අති දක්ෂ සටන් කලා ශිල්පියෙක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධ වූ මේ සුපිරි තරුව 1963 ජූලි මාසයේ චීනයේ උපත ලැබුවා. කුඩා කල සිටම ඔහු තම මව යටතේ තායි චි හා වූෂූ වැනි සටන් කලා ඉගෙන ගත්තා. ඒ වගේම පසුව විං චුන් කුං ෆු ඇතුළු තවත් සටන් කලා රාශියක් හැදෑරුවා.
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
No comments:
Post a Comment