TOGO_[2019]_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග


 

Togo 2019 With Sinhala Subtitle

 ෆිල්ම් එක පොඩ්ඩක් විතර හදුන්වලා දෙන්නම්

ටෝගෝ පුංචි කාලේ නම් හරිම වදකාරයෙක්. දෙන වදේ වැඩිකමට සෙප්ලා හෙවත් ටෝගොගේ හිමිකරුවා ටෝගෝ පොඩි කාලේ කීප වතාවක්ම එයාව වෙන අයට හදාගන්න දීල. එත් ටෝගෝ ඒ හැම ගෙදරකින්ම පැනලා සෙප්ලා ළඟටම ආයේ ආයෙත් ඇවිල්ලා.

 නෝවේජියානු හිමායන රියදුරෙක් උන ලියනාර්ඩ් සෙප්ලා තමන්ගේ ජීවිකාව විදිහට කරන්නේ බල්ලන් විසින් ඇදගෙන යන හිමායන එහෙමත් නැති නම් හිම කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයයි. ඉතින් මේ සඳහා විවිධාකාර සුනඛයන් ඔහු සතුවෙනවා. සුනඛයන් පුහුණු කිසිම ඔවුන් විවිධ නියෝග වලට අවනත කිරීම. හිම සහිත කාලගුණ තත්වේ පවා ගමන් කිරීමට පුහුණු කිරීම තමයි මෙවැනි පුද්ගලයන් කරන්නේ. වසරේ වැඩි කලක් හිමෙන් වැසෙන ප්‍රාන්ත වල ඇලස්කාව වගේ පළාත් වල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වෙන්නේ මේ හිම කරත්ත සහ ඒවා ඇදගෙන යන සුනඛයන්.

 1925 වසරේදී නෝම් පළාතේ පොඩි ගැටළුවක් ඇතිවෙනවා. එහි සිටින කුඩා දරුවන් ගලපටල රෝගය නිසා දැඩි ලෙස රෝගාතුර වෙනවා. හිම කුණාටුවක් අතරේදී වෙන මේ රෝගීවීමට අවශ්‍ය බෙහෙත් වෙනත් පලාතක සූදානම් උනත් එය නෝම් වැනි හුදෙකලා වූ ස්ථානයකට දැඩි හිම කුණාටුවක් අතරේදී ගෙන එම ලොකු අභියෝගයක් උනා. ගුවනින් කෙසේ වෙතත් මෙවන් කාලගුණයක් යටතේ බෙහෙත් ප්‍රවාහනය කල නොහැක්කක් වන අතරේදී මේ දරුවෝ හැමෝටම පිහිටට ආවේ ටෝගෝ සහ ඔහුගේ ස්වාමියා උන ලියනාර්ඩ් සෙප්ලා. ඉතින් මෙවැනි කුණාටුවකදී එලියට බහින කෙනෙක් නැවත දකින්න වෙන්නේ හිම දියවෙන කොට කියල තමයි ඒ අවට වෙසෙන අයගේ මතය වෙන්නේ.

 එවැනි දුෂ්කර සහ ජීවිතයට පවා විශාල තර්ජනයක් තිබුන ගමනක් තමයි ටෝගෝ සහ සෙප්ලා යන්නේ.  

ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා

 නැවත වතාවක් උත්සහ කරන්න

👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈


👇ඔන්ලයින් නැරබීම සදහා👇
👇WATCH ONLINE👇
👇ஆன்லைனில் பார்க்கவும்👇
👇

No comments:

Post a Comment

Popular Posts

GOOD_BAD_UGLY_[2025]_TAMIL_MOVIE_WITH_SINHALA_SUBTITLE_|_සිංහල උපසිරස සමග

ෆොටෝ එක ක්ලික් කරන්න   ෆොටෝ එක ක්ලික් කලාම වෙන ඇඩ් එකක් ඒවි එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා  නැවත වතාවක් උත්සහ කරන්න