Wolf Man 2025 With Sinhala Subtitile
හිතවතුනි මේ වතාවේ මං අරගෙන ආවේ 2025 ජනවාරි 17 වැනිදා නිකුත් වුණු අද්භූත ශානරයේ සිනමා නිර්මාණයක් වන Wolf Man (2025).
The Wolf Man සිනමා මාලාවෙහි නැවත ආරම්භයක් වන මේ චිත්‍රපටයේ ක්‍රිස්ටෝපර් ඇබට්,
ජූලියා ගාර්න සහ සෑම් ජේගර් රංගනයෙන් දායක වෙනවා. ජේසන් බ්ලම් ඔහුගේ බ්ලම්හවුස් ප්‍රොඩක්ෂන්ස් බැනරය සමඟ එක්ව නිෂ්පාදනය කර තිබෙනවා.
මෙහි රූගත කිරීම් 2024 මාර්තු 17 වන දින ආරම්භ වුණු අතර, නවසීලන්තය ඔරිගන් ලෙස නිරූපණය කෙරුණා. සවුත් අයිලන්ඩ්හි ක්වීන්ස්ටවුන් නගරයේ වනාන්තර දර්ශන රූගත කෙරුණා. ගොවිපල භූමිය, නිවස, ගබඩාව සහ හරිතාගාරය ආදී පසුතලයන් නොර්ත් අයිලන්ඩ් වල වෙලින්ටන්හි ලේන් වීදියේ චිත්‍රාගාරයක් තුළ ඉදිකෙරුණා. නිවසේ බාහිර පෙනුම මැංගරෝවා හි අසල ගොවිපලක් යොදාගෙනයි රූගත කෙරුණේ. සමස්තයක් ලෙස මේ සිනමා පටය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර වලට ලක් වුණා. විශේෂයෙන්ම වෘකයාගේ කතාව නව නිර්මාණයක් සහිතව ඉදිරිපත් කිරීම, ප්‍රබල රංගනයන්, ප්‍රායෝගික දෘශ්‍ය ප්‍රයෝග සහ ශබ්ද නිර්මාණයන් ඵලදායී ලෙස භාවිතා කිරීම මඟී කුතුහලය දනවන අන්දමින් ත්‍රාසජනක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ප්‍රශංසාවට ලක් වුණා. අද මං ගෙනාව සිංහල උපසිරැසියේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද?
ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කලාම වෙන
ඇඩ් එකක් ඒවි
එතකොට ඔයාල බැක් බටන් එක ඔබලා
නැවත වතාවක් උත්සහ කරන්න
👉ෆිල්ම් එක බාගත කරගන්න👈
👉DOWNLOAD FILM👈
👉திரைப்படத்தைப் பதிவிறக்கவும்👈
සිංහල උපසිරස සදහා මෙතන ඔබන්න
👉සබ් එක ගන්න මෙතන ක්ලික් කරන්න👈
No comments:
Post a Comment